ට්‍රම්ප්ව එලවලා ට්‍රම්ප්ගේ පුටුවට එන්න යන ඉන්දියානු කාන්තාව - මෙන්න විස්තරේ

Report

2024 දී ජනාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ නාමයෝජනා ලැබූ හිටපු උප ජනාධිපති කමලා හැරිස් පැවසුවේ 2028 දී නැවත ජනාධිපති ධුරයට තරඟ කිරීම ගැන සලකා බලන බවයි.

සිවිල් අයිතිවාසිකම් සංවිධානයක් වන ජාතික ක්‍රියාකාරී ජාලයේ රැස්වීමකට සහභාගී වූ කමලා හැරිස්ගෙන්, ඇය නැවත තරඟ කරන්නේ විමසා ඇත.

ඉරානෙට බෝම්බ හංගපු තැන් හොයාගන්න බැරිවෙලාද? හෝර්මුස් සමුද්‍ර සන්ධිය ගැන අමුතුම ආරංචියක් - ඉරානයට දරුණු චෝදනාවක්

ඉරානෙට බෝම්බ හංගපු තැන් හොයාගන්න බැරිවෙලාද? හෝර්මුස් සමුද්‍ර සන්ධිය ගැන අමුතුම ආරංචියක් - ඉරානයට දරුණු චෝදනාවක්

එහිදී ඇය පැවසුවේ, “මට පුළුවන්, මට පුළුවන්. මම ඒ ගැන හිතනවා, මම ඒ ගැන හිතනවා,” ලෙසයි. 2028 දී “ඇමරිකානු ජනතාව වෙනුවෙන්” ජනාධිපති ධුරය සඳහා හොඳම කාර්යය කළ හැක්කේ කාටද යන තත්ත්වය තුළ ඇය තරඟයක් සලකා බලන බව හැරිස් තවදුරටත් පැවසීය. 

කමලා හැරිස් වර්තමාන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රබල අභියෝගයකි.ඉරාන ඇමරිකානු පසු ට්‍රම්ප්ට ඇති වී තිබෙන විරෝධයත් සමග ජනපති මැතිවරණයෙන් ට්‍රම්ප් පරදා කමලා හැරිස් මීලග ජනපති වීමට ඉහල සාධක ඇති බව විචාරකයන් පෙන්වා දෙයි.

ඊශ්‍රායල ලෙබනන යුද්ධය උඩු දුවයි - ඇමරිකාවේ විශේෂ සාකච්චාවක්

ඊශ්‍රායල ලෙබනන යුද්ධය උඩු දුවයි - ඇමරිකාවේ විශේෂ සාකච්චාවක්

ලෝක දේශපාලනය උණුසුම ඉහළටම - අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී පාකිස්තාන අගමැති හමුවෙයි

ලෝක දේශපාලනය උණුසුම ඉහළටම - අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී පාකිස්තාන අගමැති හමුවෙයි

අද සිට 18 දක්වා QR එකට ඉන්ධන නැහැ - අති විශේෂ නිවේදනයක්

අද සිට 18 දක්වා QR එකට ඉන්ධන නැහැ - අති විශේෂ නිවේදනයක්

ඉදිරි මාස කිහිපයේ ලංකාව අනතුරේ - ආහාර මිල ගණන් ඉහළට

ඉදිරි මාස කිහිපයේ ලංකාව අනතුරේ - ආහාර මිල ගණන් ඉහළට