කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණාත්මක යුධ පිටියේ...
By Parami Dissanayake
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නව ඡන්ද විමසීම්වලට අනුව ප්‍රධාන ප්‍රාන්ත තුනකින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා කමලා හැරිස් ඉදිරියෙන් සිටින බව ය.
මෙහිදී කමලා හැරිස් මිචිගන්, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් හි 50% සිට 46% දක්වා සමාන පරතරයකින් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් සහ සියෙනා විද්‍යාලය විසින් කරන ලද ඡන්ද දායකයින්ගේ ඡන්ද විමසීම්වලින් පෙන්නුම් කළේ ය.
නව මත විමසුම්වලට අනුව, කමලා හැරිස් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණාත්මක යුධ පිටියේ ප්‍රාන්ත තුනක නායකත්වය දරන බව සඳහන් වේ.