කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල අයට හදිසි රතු එළියක් - මිල්ලකන්ද ජල මාපකය මීටර් 5 පනී

Report

කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් කලවැල්ලාව ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.

අද (12) උදෑසන වන විට මිල්ලකන්ද ජල මාපකයේ ජල මට්ටම මීටර් 5 ඉක්මවා ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ඒ අනුව, කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි