සජබයේ වෙනසක් පක්ෂය ගත් අලුත් තීරණය මෙන්න

Report

2026 වසරේදී සමගි ජන බලවේගය (සජබ) පක්ෂයේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාව පත් කිරීමට කටයුතු සිදුව තිබේ.

පක්ෂයේ නායකත්වයෙන් යුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.

මෙය සමගි ජන බලවේගයේ අභ්‍යන්තර සංවිධානාත්මක වෙනස්කම්වල තවත් තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.

අලුත් අවුරුදු සමරන්න ගම්බිම් බලා යන්න මාකුඹුරට හිතාගන්න බැරි ජනතාවක් ඇවිත්

අලුත් අවුරුදු සමරන්න ගම්බිම් බලා යන්න මාකුඹුරට හිතාගන්න බැරි ජනතාවක් ඇවිත්

පොහොසත් දුප්පත් පරතරය වැඩි වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළි කරයි

පොහොසත් දුප්පත් පරතරය වැඩි වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළි කරයි