බන්ධනාගාර ගැටුමෙන් 77කට තුවාල- ඇමැති හර්ෂණ හදිසියේම රෝහලට යයි

Report

මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු ගැටුමින් තුවාල ලබා ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය,නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ගොස් තිබේ.

රෝහල වෙත පැමිණි අමාත්‍යවරයා, තුවාල ලබා සිටින නිලධාරීන්ට සිදුකරන ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ එහිදී සාකච්ඡා කර තිබේ.

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ප්‍රතිකාර ලැබු තවත් අයෙකු මරුට - මිය ගිය ගණන 27 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ප්‍රතිකාර ලැබු තවත් අයෙකු මරුට - මිය ගිය ගණන 27 දක්වා ඉහළට

 මීගමුව බන්ධනාගාරය තුළ ඇති වු ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, රැඳවියන් 54 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි