ශ්‍රී ලංකා නව ක්‍රිකට් පුහුණුකරු සම්බන්ධයෙන් ඉඟියක්

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පුහුණුකරු ජොනතන් ට්‍රොට්ගේ නම ද ඇතුලත් බව වාර්තා වේ.

ඒ අනුව හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ජොනතන් ට්‍රොට්, ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන පුහුණුකරු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කෙරූ අයෙකි.

T20 ලෝක කුසලානයෙන් ඉවත් වූ පසු පාකිස්තාන ක්‍රීඩකයින්ට මිලියන ගාණක දඩ

T20 ලෝක කුසලානයෙන් ඉවත් වූ පසු පාකිස්තාන ක්‍රීඩකයින්ට මිලියන ගාණක දඩ

නමුත් ඔහු පසුගියදා එම තනතුරෙන් ඉවත්විය.

ඔහු ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව නව මගකට යොමු කිරීමට සත්‍ය අරමුණු සහිතව කටයුතු කළ පුද්ගලයෙකු ලෙස සැලකෙයි.

මැදපෙරදිග ගින්නෙන් අද හෙටම ලෝකෙම විනාශයි - යුරෝපීය මහ බැංකුවෙන් විශේෂ අනාවරණයක්

මැදපෙරදිග ගින්නෙන් අද හෙටම ලෝකෙම විනාශයි - යුරෝපීය මහ බැංකුවෙන් විශේෂ අනාවරණයක්