ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම වෙත පැමිණෙයි

Report

හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසම වෙත පැමිණ ඇත.

ප්‍රකාශයක් ලබා දීම සඳහා සිදුකළ කැඳවීමකට අනුව ඒ මහතා අල්ලස් කොමිසම හමුයට පැමිණ ඇති බවට වාර්තා වේ.  

මීට සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ FCIDයට - තීරණාත්මක දවසක්

මීට සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ FCIDයට - තීරණාත්මක දවසක්

නාමල් සහ ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක්?

නාමල් සහ ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක්?