මීට සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ FCIDයට - තීරණාත්මක දවසක් [PHOTO]

Report

මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) හමුවට පැමිණි බව මාධ්‍ය වාර්තා කර ඇත.

වාර්තාවලට අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂ මහතාට අද උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දී තිබුණි.  

නාමල් රාජපක්ෂට අද තීරණාත්මකයි - අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට

නාමල් රාජපක්ෂට අද තීරණාත්මකයි - අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට

නාමල් සහ ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක්?

නාමල් සහ ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක්?

මීට සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ FCIDයට - තීරණාත්මක දවසක්  | Namal Rajapaksa Appears Before Bribery Commission

මීට සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ FCIDයට - තීරණාත්මක දවසක්  | Namal Rajapaksa Appears Before Bribery Commission