ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම වෙත පැමිණෙයි
හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසම වෙත පැමිණ ඇත.
ප්‍රකාශයක් ලබා දීම සඳහා සිදුකළ කැඳවීමකට අනුව ඒ මහතා අල්ලස් කොමිසම හමුයට පැමිණ ඇති බවට වාර්තා වේ.