ජනප්‍රිය නළුවෙක්ගෙ මෝටර් රථය පෙරළී ගිහින්.. වහා පිරිස් එතැනට රොක් වෙලා.. ඔහුටයි බිරිඳටයි දෙන්නටම තුවාල.. (PHOTOS)

Report

මේ කියන්න යන්නේ ජනප්‍රිය දෙමළ නළු ජීවා ගැනයි.

ඔහු සහ ඔහුගේ බිරිඳ සුප්‍රියා තමිල්නාඩුවේ කල්කුරිච්චි බලා යමින් සිටියදී රිය අනතුරකට ලක්ව තිබෙනවා.

ජනප්‍රිය නළුවෙක්ගෙ මෝටර් රථය පෙරළී ගිහින්.. වහා පිරිස් එතැනට රොක් වෙලා.. ඔහුටයි බිරිඳටයි දෙන්නටම තුවාල.. (PHOTOS) | Jeeva Gets Into A Car Accident

ඒ ඔවුන්ගේ සුඛෝපභෝගී මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් ය.

එහිදී අදාළ මෝටර් රථය පෙරළී ගොස් පාර අයිනේ තිබූ බාධකයක ද ගැටී ඇති බව වාර්තා වේ.

දිවයින පුරා රෝහල් වැසෙයි?. එතකොට එක දිගට දවස් 07ක් මොකක්ද කරන්නේ යන්නෙ.. යන්න කලින් දැනගෙන ඉන්න වෙයි..

දිවයින පුරා රෝහල් වැසෙයි?. එතකොට එක දිගට දවස් 07ක් මොකක්ද කරන්නේ යන්නෙ.. යන්න කලින් දැනගෙන ඉන්න වෙයි..


මෙම අනතුර හේතුවෙන් ජීවා සහ සුප්‍රියා දෙදෙනාම තුවාල ලබා තිබෙනවා.

ජනප්‍රිය නළුවෙක්ගෙ මෝටර් රථය පෙරළී ගිහින්.. වහා පිරිස් එතැනට රොක් වෙලා.. ඔහුටයි බිරිඳටයි දෙන්නටම තුවාල.. (PHOTOS) | Jeeva Gets Into A Car Accident

කෙසේ වෙතත්, ඔවුන්ගේ මෝටර් රථයට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති බව‍ විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.