දිවයින පුරා රෝහල් වැසෙයි?. එතකොට එක දිගට දවස් 07ක් මොකක්ද කරන්නේ යන්නෙ.. යන්න කලින් දැනගෙන ඉන්න වෙයි..

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ එළඹෙන බදාදා (18) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමටයි.

කාලගුණය දැනෙන්න වෙනස් වෙයි.. අද රෑ වෙන දේ මෙන්න..

කාලගුණය දැනෙන්න වෙනස් වෙයි.. අද රෑ වෙන දේ මෙන්න..


මෙම වැඩ වර්ජනයට හේතුව විධිමත් පැමිණිල්ලකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිවයි.

ඒ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

කිරිපිටි වර්ගයක මිල දැනෙන ගාණකින් වෙනස් වෙයි.. ඒ අනුව නව මිල මෙන්න..

කිරිපිටි වර්ගයක මිල දැනෙන ගාණකින් වෙනස් වෙයි.. ඒ අනුව නව මිල මෙන්න..


මීට අමතරව අද (11) දින සිට සියලුම රෝහල්වල දින 07ක් කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට ද තීරණය කර ඇත

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

මොකක් වෙයි ද කියලා රටම බලන් ඉන්න ක්ලබ් වසන්ත ඝාතනය.. එකවරම විශේෂ තීරණයක්?.

මොකක් වෙයි ද කියලා රටම බලන් ඉන්න ක්ලබ් වසන්ත ඝාතනය.. එකවරම විශේෂ තීරණයක්?.


"වෛද්‍ය පාලිත රාජපක්ෂට සාධාරණය ඉෂ්ඨ කරන්න අපි කැප වෙනවා. අසාධාරණ විනය පරීක්ෂණය ඉවත් කළ යුතුයි. මේ විනය පරීක්ෂණය ආරම්භ කරලා තියෙන්නේ විදිමත් පැමිණිල්ලකින් තොරව. වෛද්‍ය පාලිත රාජපක්ෂ කතා කළේ මේ රටේ ජනතාව වෙනුවෙන්. ඔහු කිව්වේ ඖෂධ සහ උපකරණ හිඟය නිසා බදුල්ල රෝහලේ සහ ඒ ආශ්‍රිතව රෝහල්වලට ඇතිවෙලා තිබෙන බලපෑම සම්බන්ධයෙන්.."