ලෝක ප්‍රසිද්ධ ලංකාවේ නිල් කොල්ලට ලංකාවෙන් නිදහස් වෙන්නලු...යන ගමන යන්න සුබ පැතුම්....!!!

Report

මේ දිනවල ලෝකෙම ප්‍රසිද්ධියට පත්ව ඇති ලංකාවේ නිල් කොල්ලා සම්බන්ධයෙන් මෙරට ප්‍රසිද්ධ ලේඛකයෙකි විසින් තැබූ සටහනක් අපට හමුවුනා.

එහි එම නිල් කොල්ලට සුබ පැතුම් එක්කර ඇති අතර අපෙන් නිදහස් වෙන්න අප දිහා ආයේ බලන්නවත් එපා. යන ගමන යන්න යනුවෙන් සඳහන් කර තිබෙනවා.

Trending News

උසස් පෙළ ප්‍රතිපල ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ ප්‍රතිපල ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ලිපිය උපුටා ගැනීමකි...

ශ්‍රී ලංකාවේ ඉපදිලා කැනඩාවට සංක්‍රමණය වෙලා එතැනින් ෆ්ලොරිඩාවේ මයාමි වෙරළට ගිහිල්ල ප්‍රසිද්ධ ඇමෙරිකන් නිලංකාර සිනමාවේ සන්නාමයක් වන Brazzers එක්ක ලංකාවේ පළමු නිලංකාර පිරිමි නළුවා ලෙස ගිවිසුම්ගත වෙච්ච Jason Cody නැත්නම් ජයකොඩිට සුබපතනවා.

ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා හෝ වෙනත් බලු අසික්කිත වැඩ කරලා හරි පොලිසිවලට කට්ටි පැන පැන ඉන්නවට වඩා තමන්ගේ දහදිය සහිත ලිංගිකය විකුණන එක නම්බුයි.

"සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි...හැමදාම මන් හිතින් විඳවනවා..."??? (VIDEO)

"සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි...හැමදාම මන් හිතින් විඳවනවා..."??? (VIDEO)

එක ඉන්ටවිවී එකක ඔහු කියනවා මම ශ්‍රී ලංකාවේ කියල. නිවේදකයා දන්නේ නැහැ ශ්‍රී ලංකා කියන එක. ඒක ඇත්ත. ලංකාව කිව්වම ගොඩක් අය දන්නේ නැහැ.

ඉන්දියාවට පල්ලෙන් තියන පොඩි බංකොලොත් රට කියන නැවතත් කියන්න වෙනවා. මේ විදියට ලෝක නිලංකාර වෙළඳපලේ හොඳ නළුවෙක් උනොත් ඉන්දියාව ගැන කියන්නේ නැතුව ලංකාව කියන එක ලෝකය හඳුනාගනියි.

ඔහු ඒ ඉන්ටවිව් එකේම කියනවා ලංකාවට ගියොත් මම හිරේට දායි කියල. මම හිතන්නේ නැහැ ඒක සත්‍යය කියල. ලංකාවේ සදාචාර පොලිසියක් තියනවා තමයි. හැබැයි හොඳ නළුවෙක් හැටියට ප්‍රසිද්ධ වුනොත් මම හිතන්නේ නැහැ ලංකාව එහෙම ප්‍රතික්ෂේප කරයි කියල.

රජය අලුතින් හදන්න යන ගුවන්තොටුපොළ මොකද්ද?

රජය අලුතින් හදන්න යන ගුවන්තොටුපොළ මොකද්ද?

දැනටත් බුකියේ ඔහුට ප්‍රතිචාර ගොඩයි. අනික හිරේ වැටෙන්න හරි නොවැටෙන්න හරි ආයේ මේ මඟුල දිහා බලන්න ඕනි නැහැ.

මොකද තවමත් ඔහුගේ ඉන්ටවිව්වල ලංකාව කියන එක 'අනෙකා' හැටියට ඔහුගේ මනසේ කොණක තියනවා කියල පේනවා. ඔය යන ගමන ඔහොමම යන්න. ආයේ අපි දිහා බලන්න එපා! අපෙන් නිදහස් නොවුනොත් ඔය යන ගමනවත් යන්න ලැබෙන්නේ නැහැ.