ජපන් තරුණ තරුණියන්ට මෙන්න අවස්ථාවක්..ඉක්මනින්ම විවාහ වන්න..ඇතිතරම් දරුවන් හදන්න..

Report

ජපානයේ සරු භාවයේ අනුපාතය තවත් වාර්තාගත අයුරින් අඩු මට්ටමකට ළඟා වී ඇති බව වාර්ත වනවා.

වසර ගණනාවක් තිස්සේ ශීඝ්‍ර ලෙස පහත වැටීමක් දැක ඇති උපත් අනුපාතය නිසා රජය නව යෙදුමක් හඳුන්වා දීමටත් පියවර ගෙන ඇති බව සඳහන්.

ජපන් තරුණ තරුණියන්ට මෙන්න අවස්ථාවක්..ඉක්මනින්ම විවාහ වන්න..ඇතිතරම් දරුවන් හදන්න.. | Japanese Young

ඒ ජපාන තරුණ තරුණියන් විවාහ වීමට සහ පවුල් ආරම්භ කිරීමට දිරිගැන්වීමේ උත්සාහයන් වේගවත් කිරීමේ අරමුණෙන්.

සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය විසින් සිකුරාදා නිකුත් කරන ලද නව දත්ත වලට අනුව, මිලියන 123.9 ක ජනගහනයක් සිටින ජාපානයේ පසුගිය වසරේ වාර්තා කර ඇත්තේ උපත් 727,277 ක් පමණයි.

තරුණියන් නිරුවත් කර ලිංගික දර්ශන වීඩියෝ කළ මූලස්ථානය සොයා ගැනේ..කාමර ඇතුලෙ සිදු වූ සියල්ල තරුණියන් හෙළිකරයි.(PHOTOS)

තරුණියන් නිරුවත් කර ලිංගික දර්ශන වීඩියෝ කළ මූලස්ථානය සොයා ගැනේ..කාමර ඇතුලෙ සිදු වූ සියල්ල තරුණියන් හෙළිකරයි.(PHOTOS)


නව වාර්තාවට අනුව, කාන්තාවක් ඇගේ ජීවිත කාලය තුළ උපද්දවන දරුවන් සංඛ්‍යාව ඇතුළත් සඵලතා අනුපාතය 1.26 සිට 1.20 දක්වා පහත වැටී තිබෙනවා.

කෙසේ වෙතත් ජනගහනයක් ස්ථාවරව පැවතීමට නම්, එයට අවශ්‍ය සඵලතා අනුපාතය 2.1 ක්.

ජපන් තරුණ තරුණියන්ට මෙන්න අවස්ථාවක්..ඉක්මනින්ම විවාහ වන්න..ඇතිතරම් දරුවන් හදන්න.. | Japanese Young

නමුත් ජපානයේ, සශ්‍රීකත්ව අනුපාතය අඩ සියවසක් තිස්සේ එම ස්ථායී සලකුණ වන 2.1 ට වඩා බෙහෙවින් පහළ මට්ටමක පැවති බවයි විශේෂඥයින් පවසන්නේ.

රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් තීරණයක්..2025ට අයවැය නැති බව දැනුම්දෙයි..

රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් තීරණයක්..2025ට අයවැය නැති බව දැනුම්දෙයි..


උපත් අනුපාතය පහත වැටීමේ ප්‍රවණතාවය මෑත වසරවල වේගවත් වී ඇති අතර, ජපාන මරණ සංඛ්‍යාව සෑම වසරකම උපත් අභිබවා ගොස් මුළු ජනගහනය හැකිලීමට හේතු වී ඇති බව සඳහන්.

ජපන් තරුණ තරුණියන්ට මෙන්න අවස්ථාවක්..ඉක්මනින්ම විවාහ වන්න..ඇතිතරම් දරුවන් හදන්න.. | Japanese Young