තරුණියන් නිරුවත් කර ලිංගික දර්ශන වීඩියෝ කළ මූලස්ථානය සොයා ගැනේ..කාමර ඇතුලෙ සිදු වූ සියල්ල තරුණියන් හෙළිකරයි.(PHOTOS)

Report

කාන්තාවන් අයුතු ලෙස සිරකර බිය ගන්වා අඩ නිරුවත් ඇඳුම් අන්දවා ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා පටිගත කර අන්තර්ජාලයට මුදාහැර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක් සිදුකළ ප්‍රධාන සැකකරු හා සහය වූ කාන්තාවක අත්අඩංගුවට ගත් බව ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසනවා.

රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් තීරණයක්..2025ට අයවැය නැති බව දැනුම්දෙයි..

රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් තීරණයක්..2025ට අයවැය නැති බව දැනුම්දෙයි..


එම ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය , ගංජා,කාන්තා අඩ නිරුවත් ඇඳුම් , කාන්තා යට ඇදුම් ,විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් බැංකු කාඩ් පත් , දේශීය සහ විදේශීය මුදල් , උපත් පාලන කොපු , ජංගම දුරකථන ඇඳට සවි කරන උපකරණ , ලැෆ් ටොෆ් පරිගණක සහ ජංගම දුරකථන , කාන්තාවන්ගේ පුද්ගලික තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද ගිවිසුම්පත් රැසක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය කියා සිටියේ, පොල්තෙල් ව්‍යාපාරික ස්ථානයක ආහාර පිසීමට සහ දරුවා බලා ගැනීමට යැයි පවසා මීට දින කීපයකට ඉහතදී එම ස්ථානයේ රැකියාවට පැමිණි බදුල්ල සහ වැල්ලවගෙදර ප්‍රදේශවල වයස අවුරුදු 27 හා 34 හැවිරිදි කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයෙන් පලා විත් පොලිස්පති සහන මැදිරියට කරන ලද පැමිණිල්ලක් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ඇතුළු කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී ඉතා රහසිගත ලෙස කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මෙම මිනිස් ලිංගික ජාවාරම නීතියේ රැහැණට හසුකර ගැනීමට හැකිවූ බවයි.

සජිත් අනුර විවාදය අදයි..සජිත් එන බව දැනුම්දෙයි..

සජිත් අනුර විවාදය අදයි..සජිත් එන බව දැනුම්දෙයි..


පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම ස්ථානයේ රැකියාව පතා හා ඔවුන්ට මුල් දිනවලදී නිත්‍ය රැකියාව ලබාදී අනතුරුව පෞද්ගලික තොරතුරු ලබාගෙන අනතුරුව බලහත්කාරයෙන් සිරකර ගෙන තබා ගනිමින් මෙලෙස විවිධ පුද්ගලයන්ට ලිංගික අවශ්‍යතා සඳහා අලෙවි කර තිබූ බවත් රුපියල් 2500/= ක මුදලක් කාන්තාවන් වෙත ලබා දී ඇති බවයි.

GalleryGallery