ජපානයම මළගෙයක් වෙයි - භූමිකම්පාවෙන් ජීවිතක්ෂයට පත් ගණන 30 දක්වා ඉහළට

Report

ජපාන අග්‍රාමාත්‍ය සනා ටකායිචි පවසන්නේ ජපානයේ නිරිතදිග ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙම අනතුරින් ජීවතුන් අතර සිටින අය සෙවීමේ මෙහෙයුම දිගටම සිදුවන අතර කියුෂු දූපතේ කුමමොටෝ ප්‍රාන්තයට බලපෑ රිච්ටර් පරිමාණයේ 6.8ක ප්‍රබල භූමිකම්පාවෙන් නිවාස සහ විදුලිබල පද්ධති වලට විශාල හානියක් සිදුවිය.

ජපානයම හෙල්ලෙයි - ප්‍රබල භූ කම්පනයෙන් විශාල හානියක්

ජපානයම හෙල්ලෙයි - ප්‍රබල භූ කම්පනයෙන් විශාල හානියක්

මීට අමතව සාප්පු සංකීර්ණයක කොටසක් කඩා වැටීමෙන් සහ ඉන් පැයකට පමණ පසු එහි සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර විපතට පත්වූ දහස් සංඛ්‍යාත ජනතාවක් මේ වන විට සහන මධ්‍යස්ථානවල රඳවා ඇත.

එමෙන්ම ප්‍රදේශයේ පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් එම ජනතාව සිසිල්ව සහ විජලනයෙන් තොරව තබා ගැනීමට එරට බලධාරීන් කටයුතු කරයි.  

රටටම වතුර සැපයුම නවතියිද? අමාත්‍ය සුසිල් රණසිංහගෙන් ජල සැපයුම ගැන විශේෂ ප්‍රකාශයක්

රටටම වතුර සැපයුම නවතියිද? අමාත්‍ය සුසිල් රණසිංහගෙන් ජල සැපයුම ගැන විශේෂ ප්‍රකාශයක්