"ජීවිතයේ කිසිම දෙයකට ඕනෑවට වඩා රණ්ඩු වෙන්න එපා" -ජනිත් වික්‍රමගේ පියාගේ වචන මතක් කරමින් තැබූ සංවේදී සටහන

Report

ජනිත් වික්‍රමගේ කියන්නේ දක්ෂ රංගනශිල්පියෙක් . විවිධ ආකාරයේ නිර්මාණ හරහා තම දක්ෂතාවය රටටම පෙන්වපු දක්ෂ රංගන ශිල්පියෙක් . ඔහු සිනමාව පුංචිතිරය හරහා තම හැකියාව රටටම පෙන්වපු නළුවෙක් කිව්වොත් මම හරියටම හරි .

ඉතිං මේ දිනවල ඔහු මහත් ආන්දෝලනයට තුඩ දුන් රැජිනියේ සිනමාපටයේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙලයි ඉන්නේ . අද ජනිත්ට විශේෂ දිනයක් ඒ තමයි ආදරණිය පියාවන ආනන්ද වික්‍රමගේ උපන්දිනය අදයි '

රටම කතාවුන මර්වින්ගේ ලක්ෂ 6000 නඩුවට නම කියැවුණු රිතු ආකර්ෂා ඇත්තම කතාව කියන්න කට අරියි

රටම කතාවුන මර්වින්ගේ ලක්ෂ 6000 නඩුවට නම කියැවුණු රිතු ආකර්ෂා ඇත්තම කතාව කියන්න කට අරියි

ඉතිං ජනිත් හරි ආදරණීය සටහනක් සිය මුහුණුපතෙහි එකතු කරලා තිබුණා 

ජීවිතයේ කිසිම දෙයකට නොවේ ඕනෑවට වඩා රණ්ඩු වෙන්න එපා.

ඔබට හැකි උපරිමය කරන්න.

නමුත් මතක තබා ගන්න

... මේ සියල්ල තාවකාලිකයි

. ඕනෑම දෙයකට සමු දිය හැකිය හිතක් හදාගන්න. ඒ

ක තමයි ජීවිතේ ලොකුම ශක්තිය. - පියාගේ වචන -

සුභ උපන්දිනයක් තාත්තේ