අවසන් තරගයේ කාසියේ වාසිය ජැෆ්නා කණ්ඩායමට...

Report

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිත ව ඇත.

ඒ, ගෝල් මාවල්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම 02 අතර ය.

ඇමති ප්‍රසන්නගෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් යෝජනාවක්...

ඇමති ප්‍රසන්නගෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් යෝජනාවක්...

අද තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ය.

ගෝල් මාවල්ස් කණ්ඩායමේ නායකත්වය නිරෝෂන් දික්වැල්ල විසින් දරනු ලබන අතර, චරිත් අසලංක ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි.

වේගයෙන් ආසාදනය විය හැකි වෛරසයක් ගාසා තිරයෙන්...

වේගයෙන් ආසාදනය විය හැකි වෛරසයක් ගාසා තිරයෙන්...

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දු රැකීමට තීරණය කළේය.