යාපනයේ දරුණු අනතුරක් බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් දියේ ගිලේ
By Mithu
යාපනය ගුරුනගර් තොටුපොළේදී අද (6) බෝට්ටුවක් පෙරළී අනතුරකට ලක්ව තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පාලෙයිතිව් උත්සවය සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බෝට්ටුවක් බව වාර්තා වේ.
එම අනතුරෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු දියේ ගිලී ඇති අතර, ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් වේ.
කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි