කලා ලොව කම්පා කළ ඒ අකල් වියෝවෙන් පසු ඔහු නැවතත් රිදී තිරයේ - ඇන්තනී පවුලේ මහා පෙරළිය

Report

කලා ලොවම කම්පා කළ ඒ අකල් වියෝවෙන් පසු මේ වන විට යළිත් වතාවක් මුළු රටේම අවධානය 'ඇන්තනී' පවුල දෙසට යොමු වෙලා තියෙනවා.

ඒ මහා රංගධර ජැක්සන් ඇන්තනීගේ අවසන් හුස්ම තියෙනකල් කරපු, තවමත් තිරගත නොවූ සිනමා නිර්මාණයන් කිහිපයක් ළඟදීම ප්‍රේක්ෂකයා හමුවට එන්න නියමිත වීමත් සමඟයි.

ඒ අනුව සියලු රසික බලාපොරොත්තුවලට සුබ පණිවුඩයක් ලෙස ජැක්සන් ඇන්තනී රංගධරයාගේ ඒ අවසන් සිනමා සිහිනය වන්නේ 'සීරුවෙන්' සිනමා පටයයි.

තවමත් ආදරේ කරන හැඩකාර දගකාර දම්සාරිගේ ලස්සන

තවමත් ආදරේ කරන හැඩකාර දගකාර දම්සාරිගේ ලස්සන

ඒ ඔස්සේ ප්‍රේක්ෂකයන්ට යළිත් ඒ ප්‍රතාපවත් කටහඬ සහ රංගනය අත්විඳීමට වාසනාව ලැබෙනු ඇත.

මෙතෙක් ජැක්සන් ඇන්තනී නැති අඩුව පුරවන්න කවුරුත් සමත් නොවුණත්, ඔහුගේ ආදරණීය පුතුන් දෙන්නා වන සජිත සහ අඛිල මේ දවස්වල කලා ක්ෂේත්‍රය ඇතුළේ ලොකු පෙරළියක් කරමින් ඉන්නේ ප්‍රේක්ෂකයින් අතර ලොකු පැසසුමක් ලබමින්.

කොහොම වුණත් සමුගෙන ගිය ඒ මහා රංගධරයාගේ අවසන් සිනමා නිර්මාණයන් දකින්න නොඉවසිල්ලෙන් ඉන්න බොහෝ ප්‍රේක්ෂකයන් එය ඇන්තනී පවුලේ මීළඟ ගමන තීරණය කරන හැරවුම් ලක්ෂයක් වෙයි කියලා විශ්වාස කරනවා. 

මේ අයට මාසෙකට දින තුනක් නිවාඩු ලබාදෙන ලෙසට දැනුම් දීමක්

මේ අයට මාසෙකට දින තුනක් නිවාඩු ලබාදෙන ලෙසට දැනුම් දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කා අත්අඩංගුවට ගැනීම ගැන තවත් තොරතුරු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කා අත්අඩංගුවට ගැනීම ගැන තවත් තොරතුරු