අති විශේෂ ගැසට් පත්‍රයකට ජනපති අත්සන් තබයි - මෝටර් වාහන බද්දෙන් නිදහස්
ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇත.
මෙහි ලියාපදිංචි වීම සඳහා වන පිරිවැටුමේ සීමාව අප්‍රේල් මස 1 වන දා සිට බලාත්මක වන අතර එය රු මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර ඇත.
ඒ අනුව මෝටර් වාහන, සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කර ඇත.