නොමිලේ?. වීසා නිකුත් කිරිම ගැන විශේෂ තීරණයකට යයි.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.

Report

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට තීරණය කර තිබෙනවා.

නොමිලේ?. වීසා නිකුත් කිරිම ගැන විශේෂ තීරණයකට යයි.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න. | Issuance Of Visas To Foreigners From Sri Lanka

එමෙන්ම, ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් අද (06) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

වාහනයක් ගන්න ද හිටියේ?. වාහන ගැන රජය ගත්ත විශේෂ තීරණය..(PHOTO)

වාහනයක් ගන්න ද හිටියේ?. වාහන ගැන රජය ගත්ත විශේෂ තීරණය..(PHOTO)


කෙසේ වෙතත්, මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේ දී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇත.