මෙදා සැරේ මහ මැතිවරණයේ අපේක්ෂකයන්ගෙ මනාප අංක වලට මොකක් වෙයි ද?. රටම බලන් හිටිය දෙය මෙන්න..

Report

මැතිවරණ කොමිෂන් සභාව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බවයි.

මාලිමාව සමගින් ප්‍රබල දේශපාලන පක්ෂයක් එක් වෙනවා කියලා.. කවුරුත් නොකියපු පුදුම හිතෙන කතාවක් ජනපති අනුරගෙන්..

මාලිමාව සමගින් ප්‍රබල දේශපාලන පක්ෂයක් එක් වෙනවා කියලා.. කවුරුත් නොකියපු පුදුම හිතෙන කතාවක් ජනපති අනුරගෙන්..


එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවය.

එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (15) සහ හෙට යන දෙදින තුළ මනාප අංක නිකුත් කිරීමේ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

මාලිමාව ආවනේ දැන්.. ප්‍රභූන්ට නැති.. 2025 සිට ජනතාවට දෙන්න යන දෙය මෙන්න.. පාසල් දරුවන්?.

මාලිමාව ආවනේ දැන්.. ප්‍රභූන්ට නැති.. 2025 සිට ජනතාවට දෙන්න යන දෙය මෙන්න.. පාසල් දරුවන්?.


මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරුවේ අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකු විසින් වැයකළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව තිබෙනවා.

මහ මැතිවරණයට ඉල්ලන පක්ෂවල.. ලේකම්වරු සියල්ලන් එක්ව කරන්න යන දෙය.. ඊට පස්සේ රටම බලන් ඉන්න ගැසට් එකක්..

මහ මැතිවරණයට ඉල්ලන පක්ෂවල.. ලේකම්වරු සියල්ලන් එක්ව කරන්න යන දෙය.. ඊට පස්සේ රටම බලන් ඉන්න ගැසට් එකක්..