ඊශ්‍රායලය කුඩු පට්ටම් වෙයි - ඊශ්‍රායල වැසියන් 6771 කට තුවාල - අයන් ඩෝමයත් වැඩකට නැහැ වගේ
ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ ඊශ්‍රායල ඉරාන යුද ගැටුම් ආරම්භ වූ දින සිට මේ දක්වා තුවාල ලැබූ ඊශ්‍රායල වැසියන් 6,771 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.
එහිදී, 134 දෙනෙකු තවමත් රෝහල් ප්‍රතිකාර ලබමින් සිටින බවත් අදාළ වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම, එම අමාත්‍යංශය පවසන්නේ රෝහල්ගතව සිටින පිරිස අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය අතිශය බරපතල බවයි.