මොකක්ද මේ ලබන සතියේ කරන්න යන විශේෂ වැඩේ..

By Piyumika Jul 06, 2024 05:43 AM GMT
Report

ඊශ්‍රායල - හමාස් යුද්ධයේ සටන් විරාමයකට එළඹීම සඳහා සාකච්ඡා ලබන සතියේ ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත.

89 දෙනෙක්ට ජිවිතය අහිමි කල මාරක අනතුර..

89 දෙනෙක්ට ජිවිතය අහිමි කල මාරක අනතුර..

විදෙස් වාර්තා සඳහන් කළේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වූ ගිවිසුමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය මේ වන තෙක් එකඟතාවකට පැමිණ නොමැති බවයි .

හමාස් සංවිධානය පවසා ඇත්තේ ගාසා සටන් විරාමයක් සඳහා එක්සත් ජනපද සැලැස්ම යෝජනා කර ඇති අතර සංශෝධනවලට ඊශ්‍රායල ස්ථාවරය පැහැදිලි නැතත් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇති බවය.

බ්‍රිතාන්‍ය නව කැබිනෙට්ටුව..

බ්‍රිතාන්‍ය නව කැබිනෙට්ටුව..

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මේ මාසයේ වොෂින්ටනයේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවය ධවල මන්දිරය නිවේදනය කර තිබේ.