අද රාත්‍රී 11 දක්වා රටටම අනතුරු ඇඟවීමක් - ප්‍රවේශම්වන්න

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව අදාළ නිවේදනය අද (14) දින රාත්‍රී 11 දක්වා වලංගු වන බව සඳහන්.

එම නිවේදනයේ බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවද සඳහන්.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැක.

කෙසේ වෙතත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගෙන සැලකිලිමත්ව කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

හෙට සිට රටට වෙන දේ ගැන නිවේදනයක්

හෙට සිට රටට වෙන දේ ගැන නිවේදනයක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

පාසල් සිසුන්ට ආයෙත් රු.10000ක දීමනාවක් - කලින් දීමනා ගත්ත අයටත් දෙනවලු

පාසල් සිසුන්ට ආයෙත් රු.10000ක දීමනාවක් - කලින් දීමනා ගත්ත අයටත් දෙනවලු