ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

Report

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉෂාරා සෙව්වන්දි සහ 'කෙහෙල්බද්දර පද්මේ'ගේ සගයෙකු බව කියන තවත් සැකකරුවන් 4 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ රැදවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගෙන් අනාවරණ වූ කරුණු මතයි.

ඒ අනුව රටින් පළාගොස් සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් පසුගියදා ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ඊට අදාළ මෙහෙයුම සිදුකළේ ජාත්‍යන්තර පොලිසියේ ද සහයෝගය මත බව සඳහන්.

ගල්කිස්සේදි පොලිස් නිලධාරියට සද්දේ දාපු තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥව‍රයෙක් ගැන විමර්ශන

ගල්කිස්සේදි පොලිස් නිලධාරියට සද්දේ දාපු තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥව‍රයෙක් ගැන විමර්ශන

විදුලි ඇමතිගේ සාකච්චාව ගුටි කෙලියක් වෙයි - විදුලි වෘත්තීය සමිති නායකයා රෝහලට යයි

විදුලි ඇමතිගේ සාකච්චාව ගුටි කෙලියක් වෙයි - විදුලි වෘත්තීය සමිති නායකයා රෝහලට යයි

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්