ලබන 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ද?.

Report

එළඹෙන 15 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙසට පත්කරන ලෙසට රාජ්‍ය නිළධාරීන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ලබන 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ද?. | Is The Next 15Th A Public Holiday

ඒ පිලිබද මෙතෙක් තීරණය කර නොමැති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ ය.

මේ අතර, සිංහල - දෙමළ අලු‍ත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අමතර බස් රථ ගමන් වාර 700ක් ක්‍රියාත්මක කර තිබෙනවා. 

ඒ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.

බක් මහේ ජනතාවට රජයෙන් නොමිලේම ලබා දීමක් - තවත් සතුටු හිතෙන සුබ පණිවිඩ කිහිපයක්ම මෙන්න.

බක් මහේ ජනතාවට රජයෙන් නොමිලේම ලබා දීමක් - තවත් සතුටු හිතෙන සුබ පණිවිඩ කිහිපයක්ම මෙන්න.


එමෙන්ම ගම්බිම් බලා යාමට මෙන්ම යළි පැමිණීමටත් මෙම බස්රථ ගමන් වාර ක්‍රියාත්මකයි.

තව ද, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ එළැඹෙන 11 වනදා සිට 14 වනදා දක්වා වූ දීර්ඝ නිවාඩුවට අදාළව රාජ්‍ය සේවකයින්ගෙ රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් ය.

සම්පූර්ණ විස්තරය පහතින්,

නිවාඩු ගැන රාජ්‍ය සේවකයින්ට එකවරම කළ දැනුම්දීම මෙන්න.

නිවාඩු ගැන රාජ්‍ය සේවකයින්ට එකවරම කළ දැනුම්දීම මෙන්න.