අපි යුද්ධෙට සූදානම් සටන් විරාම ඕනේ නෑ අමෙරිකාව එනකල් බලන් ඉන්නේ - ලෝකෙම බය කරමින් ඉරානය ගත් තීරණය

Report

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය මඟින් දියත් කරන ලද යුද්ධය කලාපය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජනපද ගොඩබිම් ආක්‍රමණයකට මුහුණ දීමට ටෙහෙරානය සූදානම් බවත් ඇමරිකානු හමුදා රට තුළට ඇතුළු වීම ගැන බිය නොවන බවත්ය.

ඒ අනුව අමෙරිකානු භූමි ආක්‍රමණයකට බිය වන්නේ දැයි එන්බීසී ප්‍රවෘත්ති සමඟ සම්මුඛ සාකච්ඡාවකදී විමසූ විට අරග්චි පිළිතුරු දුන්නේ: "නැහැ, අපි ඔවුන් එනතුරු බලා සිටිමු." "අපි මේ යුද්ධයට සූදානම්," යනුවෙන්.

ඉරානයට පාකිස්ථානයෙනුත් රතු එළි - සෞදි අරාබියට ගැහුවොත් ඉරාන යුද්ධයට පාකිස්ථානය සම්බන්ධ වීම නවත්වන්න බැරි වෙයි

ඉරානයට පාකිස්ථානයෙනුත් රතු එළි - සෞදි අරාබියට ගැහුවොත් ඉරාන යුද්ධයට පාකිස්ථානය සම්බන්ධ වීම නවත්වන්න බැරි වෙයි

එමෙන්ම ඔහු අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවකට එළඹීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ඔහු අවධාරණය කර ඇත්තේ තමන් කිසිවිටෙකත් සටන් විරාමයක් ඉල්ලා නොමැති බවටයි.

ට්‍රම්ප් ඉරානය සහමුලින්ම විනාශ කරන්න යයි - ඉරාන ඩ්‍රෝන සහ මිසයිල පද්ධතිවලට සෑම පැයකට වරක් ප්‍රහාර

ට්‍රම්ප් ඉරානය සහමුලින්ම විනාශ කරන්න යයි - ඉරාන ඩ්‍රෝන සහ මිසයිල පද්ධතිවලට සෑම පැයකට වරක් ප්‍රහාර

බිහිසුණු යුධ ගැටුම් මැද උතුරු කොරියාව ටොන් 5000ක මිසයිලයක් අත්හදා බලයි

බිහිසුණු යුධ ගැටුම් මැද උතුරු කොරියාව ටොන් 5000ක මිසයිලයක් අත්හදා බලයි

මාර්තු 09 සිට බලාත්මක වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් - විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරයි

මාර්තු 09 සිට බලාත්මක වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් - විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරයි