ඇමරිකාවට එරෙහිව ලොවම වීදි බසී උද්ඝෝෂණ පිපිරෙයි
ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට එරෙහිව ලොව පුරා නගරවල විරෝධතාකරුවන් වීථි බැස ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රංශය, පාකිස්තානය, ග්‍රීසිය සහ පිලිපීනය යන රටවල විරෝධතාකරුවන් මෙම ප්‍රහාරය හෙළා දකිමින් එලෙස විරෝධතා දක්වා තිබේ.
එමෙන්ම එම ප්‍රහාරය ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් සැලකිය යුතු ලෙස තීව්‍ර කිරීමට සමත්ව ඇතැයි ද සඳහන් වේ.

අයියා අච්චු වෙලා දවස් 20යි එයා අහිංසකයි ඉදලා හිටලා මාව ගහලා ගෙදරින් පැන්නුවත් එයා මට ආදරෙයි - මහින්දානන්දගේ බිරිද


