ඊශ්‍රාලයට මිසයිල ප්‍රහාරයක් - ජෙරුසලමේ වෙඩි වැදුම්

Report

ඊශ්‍රාලයේ අශ්ඩෝඩ් සහ ලකිෂ් ප්‍රදේශවලට මිසයිල ප්‍රහාරයන් පිළිබඳව වාර්තා වේ.

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

The Times of Israel පුවත්පත වාර්තා කළේ, දික්දුර මිසයිලයක් අශ්ඩෝඩ් (Ashdod) ප්‍රදේශයට පහර දුන් බවට සෞඛ්‍ය සේවකයන්ට වාර්තාවක් ලැබී ඇති බවයි.

අයියා අච්චු වෙලා දවස් 20යි එයා අහිංසකයි ඉදලා හිටලා මාව ගහලා ගෙදරින් පැන්නුවත් එයා මට ආදරෙයි - මහින්දානන්දගේ බිරිද

අයියා අච්චු වෙලා දවස් 20යි එයා අහිංසකයි ඉදලා හිටලා මාව ගහලා ගෙදරින් පැන්නුවත් එයා මට ආදරෙයි - මහින්දානන්දගේ බිරිද

එසේම YNet News සඳහන් කරන්නේ, ජෙරුසලම නගරයට දකුණු වශයෙන් පිහිටි ලකිෂ් (Lachish) ප්‍රදේශයේද විනාශයක් වාර්තා වන බවයි.

රුසියාවෙන් ඉරානයට න්‍යෂ්ටික ආයුධ දැන් තමයි හරියටම යුද්දේ පටන් ගන්නේ

රුසියාවෙන් ඉරානයට න්‍යෂ්ටික ආයුධ දැන් තමයි හරියටම යුද්දේ පටන් ගන්නේ

මේ අතර Reuters ප්‍රවෘත්ති ආයතනය පවසන්නේ ජෙරුසලම ප්‍රදේශය ආශ්‍රිතව තවත් වෙඩි වැදුම් හඬ ශ්‍රවණයට පත්වී ඇති බවයි.