මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදක් ..

Report

මුහුදුබඩ සහ හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

අලුත්ගම සිට පැමිණි දුම්රියක් අද (03) පෙරවරුවේ රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බැවින් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධානය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

රටේ සහල් හිඟයක් මවන්න දගලන අයට වැඩ වරදි..රජය කරන්න යන වැඩේ මෙන්න..

රටේ සහල් හිඟයක් මවන්න දගලන අයට වැඩ වරදි..රජය කරන්න යන වැඩේ මෙන්න..

එමෙන්ම මීගමුව දුම්රිය ස්ථානයේ ඇතිවූ සංඥා දෝෂයක් හේතුවෙන් හලාවත මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන් හලාවත දුම්රිය මාර්ගයේ ද දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

You may like this video