සංගා - සචින්ගේ දස්කම් අද ආයෙමත් බලන්න පුළුවන්... අද ඇරඹෙන මාස්ටර් ලීග් සටන

By Dharu Feb 22, 2025 11:40 AM GMT
Report

ඉන්දියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලිය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් අද ආරම්භ වනවා.

මාර්තු මස 16 වනදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුම්බායිහිදී තරග වැදීමට නියමිතයි.

රාත්‍රි 07.00ට ආරම්භ වන මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරන අතර, සචින් ටෙන්ඩුල්කාර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති. 

නීතියේ තිබෙන අඩුපාඩුකම් නිසා වැරදි වෙනවා.. තරස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න බැහැ

නීතියේ තිබෙන අඩුපාඩුකම් නිසා වැරදි වෙනවා.. තරස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න බැහැ

මීනගයා දුම්රියේ ගැටුණු තවත් අලි පැටවකු මිය යයි

මීනගයා දුම්රියේ ගැටුණු තවත් අලි පැටවකු මිය යයි