දකුණු කොරියාවේ යුද අභ්‍යාසයකින් 7 දෙනෙක් රෝහලේ

South Korea World
By Gagana News Mar 06, 2025 03:06 PM GMT
Gagana News

Gagana News

Report

දකුණු කොරියාවේ හමුදා අභ්‍යාසයක් අතරතුර ජෙට් යානයකින් සිදු කළ බෝම්බ හෙළීමකදී සිවිල් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඉන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් කරයි. උතුරු කොරියාවේ දේශසීමාව අසල පොචියොන් නගරයේදී මෙම යුද අභ්‍යාසය සිදු කර ඇති අතර අදාළ ජෙට් යානාවෙන් බෝම්බ 8ක් හෙලා තිබෙන බවත් ඉන් එක් බෝම්බයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

සෙව්වන්දිගේ මිල තවත් ඉහල යන ලකුණු ?

සෙව්වන්දිගේ මිල තවත් ඉහල යන ලකුණු ?

හොලිවුඩ් නළුවෙකු පවුම් මිලියනයක් වැය කරමින් කළ දේ

හොලිවුඩ් නළුවෙකු පවුම් මිලියනයක් වැය කරමින් කළ දේ

ReeCha