ඉන්දුනීසියාවම මළගමක් වෙයි - පිට පිට භූමිකම්පාවෙන් පුද්ගලයින් 20 - ඉහළ යන මරණ අගය මෙන්න

Report

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අද (15) අලුයම ඉන්දුනීසියාවේ සිදුවූ භූකම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන ආකාරයට මෙම භූකම්පනයෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ඉන්දුනීසියාවේ අද අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7 ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගනු ලැබූ අතර පසුව එරටින් පසුකම්පන කිහිපයක්ද වාර්තා වී ඇත.

භූකම්පනයෙන් පසු එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරනු ලැබූ අතර පසුව එම අනතුරු ඇඟවීම ඉවත් කිරීමටද පියවර ගනු ලැබීය. 

ලංකාවත් සලිත කළ ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට - සුනාමි අනතුරු ඇඟවීම් ගැනත් නැවත නිවේදනයක්

ලංකාවත් සලිත කළ ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට - සුනාමි අනතුරු ඇඟවීම් ගැනත් නැවත නිවේදනයක්

ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

වහාම උස් බිම් කරා යන්න - ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව සමඟ සුනාමි අනතුරු ඇඟවීම්

වහාම උස් බිම් කරා යන්න - ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව සමඟ සුනාමි අනතුරු ඇඟවීම්