ඉන්දු – ඉතාලි රාජ්‍ය නායකයින් හමුවෙයි

Report

ඉන්දු – ඉතාලි රාජ්‍ය නායකයෝ දකුණු අප්‍රිකාවේදී හමුවිය.

මෙම හමුව දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර පැවැති ජී20 සමුළුවට සමගාමීව පැවැත ඇත.

ඒවගේම ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි විසින් මෙම හමුවීමේදී ත්‍රස්තවාදී වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉතාලිය සිය දැඩි කැපවීම නැවත අවධාරණය කර ඇත.

තවද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග පැවති එම හමුවේ දී ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි දිල්ලි ත්‍රස්තවාදී සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා ඉන්දියාව සමග සහයෝගීතාවය මෙම හමුවේදී ප්‍රකාශ කර ඇත.

බෙල්ජියමේ ලොකු වැඩවර්ජනයක්

බෙල්ජියමේ ලොකු වැඩවර්ජනයක්

ඒ වගේම අගමැතිවරුන් දෙදෙනාම ‘ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියා-ඉතාලි ඒකාබද්ධ මුලපිරීම’ සදහා එකග වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඒ වගේම එහිදී මෙම අවධානය යොමු කළේ

නායකයින් දෙපළ වෙළඳාම සහ ආයෝජන

ආරක්ෂාව

අභ්‍යවකාශය

විද්‍යාව සහ තාක්ෂණය

අධ්‍යාපනය සහ ජනතාව අතර සබඳතා

ආදිය පිළිබදව‍යි.

ඒවායෙහි දියුණුවත් දෙරට අතර සහයෝගීතාවයෙන් පවත්වන්නේ කෙසේද යන්නත් අවධානය යොමු කර තිබේ.

දෙයියනේ උසම කන්දක් නගින්න ගිය දෙන්නෙක් නොයන ගමන් යයි - තිදෙනෙක් අතුරුදහන්

දෙයියනේ උසම කන්දක් නගින්න ගිය දෙන්නෙක් නොයන ගමන් යයි - තිදෙනෙක් අතුරුදහන්

රත්තරන් ගන්න අදහසක් තියෙනවද? පිස්සු හැදෙන අද රන්මිල

රත්තරන් ගන්න අදහසක් තියෙනවද? පිස්සු හැදෙන අද රන්මිල