අපේ වගේම ඉන්දියාවේ ක්‍රිකට් තහනම් කරයිද...? ඉන්දීය කණ්ඩායමේ පරාජය නිසා කණ්ඩායමේ කරලා තියෙන වෙනස්කම්...
ඉන්දියානු කණ්ඩායමේ ලෝක කුසලාන පරාජයත් සමග ඉන්දිය ප්‍රිමිය ලීගයේ කණ්ඩායම ද මේ වන විට යම් ඇවිලෙන ගතියක් පෙනී යනවා.
ඒ වගේම මේ වන විට කණ්ඩායමේ නායකත්වයේ වෙනස්කම් වෙලා තියන අතර ඉන්දීය ප්‍රිමිය ලීගයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වය මීට පෙර තිබුණු හර්දික් පාන්ඩ්‍යාගෙන් ඉන්දියානු ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්ට ලබා දී තිබෙනවා.
ගුජරාට් කණ්ඩායමට ශ්‍රී ලංකා කන්ඩායමේ හිටපු නායක දසුන් ශානක ද ගියවර ක්‍රීඩා කල අතර 2023 ඉන්දිය ප්‍රිමිය ලීග් තරඟාවලියේ අවසන් සටනට ද ගුජරාට් කණ්ඩායම තේරීපත් වුණත් මෙවර නායකත්වය වෙනස් වී තිබෙනවා.
