ඉන්දීය කණ්ඩායම කඩුලු 10කින් පහසුවෙන්, පරදා එංගලන්තය අවසන් මහා තරගයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 10කින් පහසුවෙන් පරාජය කරමිනි.
2022 ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව හා එංගලන්තය අතර මේ වන විට පැවැත්වෙනවා .
එහිදී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරා . ඒ අනුව පිටියට ඉන්දීය කණ්ඩායම කඩුළු 6 දැවී ලකුණු 168 රැස් කර ගත්තා.
ඉන්දියාව වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ හර්දික් පාන්ඩ්‍යා ලකුණු 63 රැස් කර ගත්තා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |