බංග්ලාදේශයට ඉන්දියාව දුන් ඉලක්කය...

Report

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය මේවන විට පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ...

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර, පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කර ගත්තේ ය.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් හර්දික් පාණ්ඩ්‍යා නොදැවී ලකුණු 50ක් රැස්කළේ ය.