යුද ගැටුම් මැද ලෝකෙම හැරිලා බලපු ඉන්දියාවේ තීරණය - වසර 07කට පසු ඉරානයෙන් ගන්න යන දේ

Report

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සැපයුම් අඩාල කළ මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ, ඉන්දීය තෙල් පිරිපහදු ආයතන වසර 07කට අනතුරුව ඉරානයෙන් බොරතෙල් මිලදී ගෙන ඇති බව ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ලොව තෙවන විශාලතම තෙල් ආනයනකරුවා සහ පාරිභෝගිකයා වන ඉන්දියාවට ඉරානයෙන් බොරතෙල් මිලදී නොගන්නා මෙන් අමෙරිකාව එල්ල කළ බලපෑම් හමුවේ 2019 මැයි මාසයෙන් අනතුරුව ටෙහෙරානයෙන් කිසිදු තෙල් තොගයක් ලබාගෙන නොතිබූ බව වාර්තා වේ.

යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්

යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්

ඒ අනුව ඉන්දියාව ඉරානයෙන් මෙසේ බොරතෙල් මිලදී ගෙන ඇත්තේ වසර 07කට පසුව බව සඳහන්.

කෙසේ වෙතත් සැපයුම් හිඟය අවම කිරීම වෙනුවෙන් ඉකුත් මාසයේදී එක්සත් ජනපදය විසින් ඉරාන තෙල් සහ පිරිපහදු කළ නිෂ්පාදන මත පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

යුද උණුසුම මැද ලංකාවට එන්න යන දැවැන්ත අර්බුදය - සියලුම ආහාරවල මිල 15%න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්

යුද උණුසුම මැද ලංකාවට එන්න යන දැවැන්ත අර්බුදය - සියලුම ආහාරවල මිල 15%න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

අනිද්දා තීරණාත්මකයි - ආයෙත් තෙල් නැති වෙයිද? ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රශ්ණයක්

අනිද්දා තීරණාත්මකයි - ආයෙත් තෙල් නැති වෙයිද? ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රශ්ණයක්