රජයෙන් වැඩිකළ සහනාධාරය ලබන සඳුදාට ලැබෙන්නේ මෙහෙමයි.- රු. බිලියන 02 ක් ගැන අමාත්‍ය විජිත කී කතාව.

Vijitha Herath Sri Lanka Cabinet Government Of Sri Lanka AKD
By Wayomi Oct 08, 2024 08:07 AM GMT
Wayomi

Wayomi

Report

ඉහළ දැමූ පොහොර සහනාධාරය ලබන සදුදා සිට ලබාදීමට රජය පියවර ගෙන ඇති බව අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියා.

එහි පළමු අදියර ලෙස මෙවර මහකන්නය වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට රුපියල් 15,000 ක දීමනාව ලබාදෙන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)


එමෙන්ම එහි දෙවන අදියර ලෙස රුපියල් 10,000 ක දීමනාව ලබාදෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.

ඉන් අනතුරුව පොළොන්නරුව, අනුරාධපුරය, මහවැලි කලාපය ඇතුලු‍ දිස්ත්‍රික්කවල ගොවිජනතාවට ඉහළ දැමූ පොහොර සහනාධාරය ලබාදීමට නියමිත අතර ඒ සදහා රුපියල් බිලියන 02 ක් අදාළ දිස්ත්‍රික්කවලට ලබාදී තිබෙනවා.

මේ අතර ධීවර ජනතාව වෙනුවෙන් ලබාදීමට නියමිත ඉන්ධන සහනාධාර කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. 

ජනාධිපති අනුරට ඩයනා කැමැත්ත දෙයි . - මහින්ද වශී බෝලයට වඩා අනුරගේ වශී බෝලය බලවත්ලු.

ජනාධිපති අනුරට ඩයනා කැමැත්ත දෙයි . - මහින්ද වශී බෝලයට වඩා අනුරගේ වශී බෝලය බලවත්ලු.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව අද ඩොලරයට සාපේක්ෂව රුපියලට සිදු වී ඇති දේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව අද ඩොලරයට සාපේක්ෂව රුපියලට සිදු වී ඇති දේ.


ReeCha