ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව අද ඩොලරයට සාපේක්ෂව රුපියලට සිදු වී ඇති දේ.

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Sri Lanka Banks
By Wayomi Oct 08, 2024 07:51 AM GMT
Wayomi

Wayomi

Report

අද (08) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.96ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.03ක් ලෙස පහළ ගොස් තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

සුබ ආරංචියක්. - මෙරට සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්. - අගමැතිනියගෙන් විශේෂ පණිවිඩයක්.

සුබ ආරංචියක්. - මෙරට සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්. - අගමැතිනියගෙන් විශේෂ පණිවිඩයක්.

ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙලෙසින්,

🟡ලංකා බැංකුව - රු. 289.50 - රු. 297.50

🟡ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 290.00 - රු. 298.00

🟡හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 289.50 - රු. 296.50

🟡සෙලාන් බැංකුව - රු. 289.25 - රු. 296.75

🟡එන්.ඩී.බී. (NDB) - රු. 289.50 - රු. 297.50

🟡අමානා බැංකුව - රු. 291.00 - රු.296.10  

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)


ජනාධිපති අනුරට ඩයනා කැමැත්ත දෙයි . - මහින්ද වශී බෝලයට වඩා අනුරගේ වශී බෝලය බලවත්ලු.

ජනාධිපති අනුරට ඩයනා කැමැත්ත දෙයි . - මහින්ද වශී බෝලයට වඩා අනුරගේ වශී බෝලය බලවත්ලු.