රට දුම්වැටි තබාගත් කාන්තාවකට රුපියල් ලක්ෂයක දඩයක්

Report

බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනෙවිය විසින් විදේශිය රටකින් ගෙන්වන ලද දුම්වැටි 83 ක් සන්තකයේ තබා ගැනිම, විකිණිම ඇතුළු චෝදනා හතරකට වරද පිළිගත් වෙළදසල් හිමිකාරිණියකට රුපියල් හත් ලක්ෂයක දඩයක් ගෙවන්නැයි නියම කළාය.

බලන්ගොඩ බෙලිහුල්ඔය ඉහළ ගලගම ප්‍රදේශයේ වෙළඳ සැළක් පවත්වාගෙන ගිය 64 හැවිරිදි කාන්තාවකට මෙලෙස මෙම දඩ මුදල නියම කර තිබේ.

නීති විරෝධි දුම් වැටි ළඟ තබා ගැනිම, විකිණිම , අදාළ පනත උල්ලංඝනය කරන ලෙස කටයුුතු කිරිම සම්බන්ධයෙන් වෙලදසැල් හිමිකාරියට එරෙහිව චෝදනා ගොනු කර ඇති බවට වාර්තා වේ.

භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ පත් කරයි

භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ පත් කරයි

දුරකථන තියෙන මේ පැතිවල අයට සුභ ආරංචියක්

දුරකථන තියෙන මේ පැතිවල අයට සුභ ආරංචියක්