ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් 1 සිට වෙන්න යන දේ මෙන්න

Report

ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් පළවනදා සිට 2.5% බද්දක් හඳුන්වාදී තිබෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොද්‍රිගෝ මහතා සදහන් කර තිබේ.

 ඔහු සදහන් කළේ මෙය 2026 අයවැයෙන් අනුමත වූ බද්දක් බවත්, එය දැනට නිෂ්කාශනය වන වාහන සඳහා බලනොපාන බවයි.

එමෙන්ම අදාළ බදු අයකිරීම රේගුවේදීම සිදුවන බව ඔහු පෙන්වා දී තිබේ.

එතුමා මේ සම්බන්ධව අදහස් දැක්වූය්ඓඓ කොළඹදී අද (13) පැවති මාධ්‍ය හමුවේදීය තවදුරටත් අදහස් දැක්වූ අරෝෂ රොද්‍රිගෝ මහතා සදහන් කළේ මෙවන් අදහසක්

කෘතහස්ත දේශපාලනඥයෙකු දිවි සැරිය නිම කරයි

කෘතහස්ත දේශපාලනඥයෙකු දිවි සැරිය නිම කරයි

   "වාහනයක වටිනාකම වැඩි නිසා 2.5%ක් කියන්නේ ටිකක් දැනෙන බද්දක්. සරලව ගත්තොත් ලක්ෂ 100ක් වටිනා වාහනයක මිල ලක්ෂ දෙක හමාරකින් විතර වැඩිවෙනවා. එනිසා බද්දක් එකතුවූ බැවින් වාහන මිලේ සැලකිය යුතු වැඩිවීමක් බලාපොරොත්තුවෙන්න පුළුවන්"

තවද   මෙරටට බලපෑ    'දිට්වා' බලපෑමෙන් පසු මේ වනවිට වාහන උද්යෝගයෙන් මිලදී ගන්නා බව   වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොද්‍රිගෝ මහතා පෙන්වා දී තිබේ .

ටිකට් සියල්ලම අලෙවියට! ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් සටනට දැඩි ඉල්ලුම

ටිකට් සියල්ලම අලෙවියට! ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් සටනට දැඩි ඉල්ලුම