කිලෝවක්?. ගාණෙ වෙනසක් වෙලා ද?. බද්දත් එක්ක.. ආනයනික සීනි ගැන නව රජය ගත් තීරණය මෙන්න..

Report

රජය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමටයි.

දැන් එතකොට.. විදුලි ගාස්තුවට මොකද වෙන්නේ?. කොමිසමෙන් වහාම CEBයට දැනුම්දීමක් මෙන්න..

දැන් එතකොට.. විදුලි ගාස්තුවට මොකද වෙන්නේ?. කොමිසමෙන් වහාම CEBයට දැනුම්දීමක් මෙන්න..


ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් පළමු වැනි දින සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබීය.

රජයෙන් දෙන මුදල් සහනාධාරය ලැබුණ ද?. ප්‍රථම අදියර යටතේ රු.15,000ක් මෙන්න..

රජයෙන් දෙන මුදල් සහනාධාරය ලැබුණ ද?. ප්‍රථම අදියර යටතේ රු.15,000ක් මෙන්න..


එහි වලංගු කාලය නොවැම්බර් මස පළමු වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබිණ.

අදාළ වෙළෙඳ භාණ්ඩ බද්ද දෙසැම්බර් මස 31 වන දින දක්වා දීර්ඝ කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

එයට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මොකක්ද මේ ලංකාවේ හැමෝටම දෙන්න යන අංකය.. එතකොට ඒකෙන් වෙන්නෙ මොකක්ද දන්නව ද?.

මොකක්ද මේ ලංකාවේ හැමෝටම දෙන්න යන අංකය.. එතකොට ඒකෙන් වෙන්නෙ මොකක්ද දන්නව ද?.


මේ අතර, වත්මන් රජය විසින් ආහාර ද්‍රව්‍ය සඳහා පනවා ඇති බදු අඩු කරන බව පැවසුව ද ඔවුන් ද එම බදු අය කිරීමට කටයුතු කරමින් සිටින බව මනූෂ නානායක්කාර මහතා සඳහන් කර තිබෙනවා.