වාහනයක් ගන්න ආසාවෙන් නේද හිටියේ?. ඒ දවස ලඟයි.. ගෙන් වන්නේ මෙන්න මෙහෙම.. රජය ගත්ත තීරණය මෙන්න.. (PHOTOS)

Report

මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

දැනෙන ගාණකින්?. උපයන විට ගෙවන බදු ගැන රජයෙන් විශේෂ තීරණයක් මෙන්න..

දැනෙන ගාණකින්?. උපයන විට ගෙවන බදු ගැන රජයෙන් විශේෂ තීරණයක් මෙන්න..


ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

ඒ අනුව අදියර කිහිපයක් යටතේ සිදුකෙරෙන වාහන ආනයනය ඔක්තෝබර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය.

දුක හිතෙන ආරංචියක් මෙන්න.. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ප්‍රබලයෙක් ඉවත් වෙන්න යයි..

දුක හිතෙන ආරංචියක් මෙන්න.. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ප්‍රබලයෙක් ඉවත් වෙන්න යයි..


ඒ අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන පළමුවෙන් ආනයනය කිරීමට අවසර ලැබෙයි.

එමෙන්ම, වානිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමට තීරණය කර ඇත්තේ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට ය.

එයට අමතරව මෝටර් රථ එළඹෙන වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට ආනයනය කිරීමට නියමිතව ඇත.

නාමල්ගෙ මීටිමක කවුරුත් නොහිතපු දෙයක් වෙලා.. ශිරන්ති රෝහලට..

නාමල්ගෙ මීටිමක කවුරුත් නොහිතපු දෙයක් වෙලා.. ශිරන්ති රෝහලට..


කොරෝනා වෛරසයේ බලපෑම් හේතුවෙන් ආර්ථිකයේ ඇතිවූ අර්බුද හේතුවෙන් 2021 වසරේ දී වාහන ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කළේ ය.

පසුව ඇති වූ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් එම තහනම/සීමා තවදුරටත් පවත්වාගෙන යෑමට මෙරට බලධාරීන් තීරණය කළේ ය.

ජනප්‍රිය නළුවෙක්ගෙ මෝටර් රථය පෙරළී ගිහින්.. වහා පිරිස් එතැනට රොක් වෙලා.. ඔහුටයි බිරිඳටයි දෙන්නටම තුවාල.. (PHOTOS)

ජනප්‍රිය නළුවෙක්ගෙ මෝටර් රථය පෙරළී ගිහින්.. වහා පිරිස් එතැනට රොක් වෙලා.. ඔහුටයි බිරිඳටයි දෙන්නටම තුවාල.. (PHOTOS)


කෙසේ වෙතත්, භාන්ඩ වර්ග 2,000කට වැඩි ප්‍රමාණයක ආනයන නවතා දමා තිබූ අතර වරින් වර එම සීමාවන් ඉවත් කරනු ලැබීය. 

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ,


GalleryGallery