IMF ආරංචිය සුබ වුනාට - මෙන්න ගෙවල් තියෙන අයට ගහන්න යන අලුත්ම බද්ද.

Report

2025 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් හිමිකරුවන් පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපළ සඳහා ‘ආරෝපිත කුලී ආදායම් බද්දක්‘ (Imputed Rental Income Tax) හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇති බව සඳහන්.

ජූනි 18 සිට 20 දක්වා මොනවද මේ සිදු වන විශේෂ දේවල්.? - පාර්ලිමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

ජූනි 18 සිට 20 දක්වා මොනවද මේ සිදු වන විශේෂ දේවල්.? - පාර්ලිමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනේ දෙවන සමාලෝචනයෙන් අනතුරුව ප්‍රකාශයට පත්කරන ලද IMF Country Report No. 24/161 වාර්තාවෙහි මේ බව සඳහන් බවයි වාර්තා වන්නේ.

2024 මැතිවරණයට දිනය නියම වෙයි? - පැවැත්වෙන දිනය ගැන ප්‍රකාශයක්. - (VIDEO)

2024 මැතිවරණයට දිනය නියම වෙයි? - පැවැත්වෙන දිනය ගැන ප්‍රකාශයක්. - (VIDEO)


මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දීමට සූදානම් වූ දේපළ බදු සහ තෑගි හා ප්‍රවේණි බදු ක්‍රමය ක්‍රියාවට නැංවීම විවිධ ව්‍යවස්ථාමය සීමාකම් හේතුවෙන් ප්‍රමාද වීම කරණ කොට ගෙන මෙලෙස නව ‘ආරෝපිත කුලී ආදායම් බද්දක්‘ හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ..

දින 43 කට පසු ලැබුණු ආරංචිය මෙන්න. - විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන දැනුම්දීමක්.

දින 43 කට පසු ලැබුණු ආරංචිය මෙන්න. - විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන දැනුම්දීමක්.