දින 43 කට පසු ලැබුණු ආරංචිය මෙන්න. - විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන දැනුම්දීමක්.

Ministry of Education University of Colombo University Grants Commission
By Wayomi Jun 14, 2024 09:12 AM GMT
Wayomi

Wayomi

Report

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් මේ වසරේ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය උපකුලපතිවරුන්ට දන්වා තිබෙනවා.

හෙට සිට දින නියමයක් නොමැතිව කොළඹ ප්‍රධාන මාර්ගයක් වැසෙයි. - විකල්ප මාර්ග භාවිතය ගැන විශේෂ දැනුම්දීමක්.

හෙට සිට දින නියමයක් නොමැතිව කොළඹ ප්‍රධාන මාර්ගයක් වැසෙයි. - විකල්ප මාර්ග භාවිතය ගැන විශේෂ දැනුම්දීමක්.


වැටුප් වැඩිවීමක් ඉල්ලා අනන්‍ය සේවකයන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 43 ක් සම්පූර්ණවී ඇති අතර මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල රැසක වැඩ කටයුතු වලට බාධා එල්ල වී ඇත.

සංවර්ධන නිලධාරීන් ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරීන් ට දැනුම්දීමක්


අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැසෙන තැන්? - හෙට එළියට යන්න කලින් මේ ගැන දැනගෙන ඉන්න.

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැසෙන තැන්? - හෙට එළියට යන්න කලින් මේ ගැන දැනගෙන ඉන්න.