ලංකාවට ආපු IMF දූත පිරිසෙන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් - හේතුව මෙන්න

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සම්බන්ධයෙන් මෙරටට පැමිණ සිටින මූල්‍ය අරමුදලේ දූත පිරිස අද (09) දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එම සමාලෝචනය සම්පූර්ණ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් ඉකුත් මාර්තු 26 වැනි දින මෙරටට පැමිණ තිබුණා. එම මෙහෙයුම මඟින් රටේ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය තක්සේරු කර මූල්‍ය සහාය ලබාදීමේ මීළඟ පියවර තීරණය කරයි.

තත්ත්වය උග්‍ර වෙයි - අද උදෑසන 8 සිට පැය 48ක් දක්වා දිවයිනේ රජයේ රෝහල්වල වෙන්නේ මේකයි

තත්ත්වය උග්‍ර වෙයි - අද උදෑසන 8 සිට පැය 48ක් දක්වා දිවයිනේ රජයේ රෝහල්වල වෙන්නේ මේකයි

එම සමාලෝචන සාර්ථක වීම හරහා ණය පහසුකමේ මීළඟ වාරිකය මුදා හැරීමට එම නිර්දේශ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බව සඳහන්.

එසේම පෙරේදා දින ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පස්වන සහ හයවන මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට අද දින අත්සන් කිරීමට හැකිවනු ඇති බවයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය නැති වෙයි - අප්‍රේල් සිට ජුනි වෙනුවෙන් විදුලිය ගැන තවත් අසුබ ආරංචියක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය නැති වෙයි - අප්‍රේල් සිට ජුනි වෙනුවෙන් විදුලිය ගැන තවත් අසුබ ආරංචියක්

රත්තරන්වලටත් නරක කාලයක් - කැරට් 24 රන් පවුමක් ලක්ෂ හතර පැන්න ගමන් මෙරට රත්තරන් අලෙවිය කඩා වැටෙයි

රත්තරන්වලටත් නරක කාලයක් - කැරට් 24 රන් පවුමක් ලක්ෂ හතර පැන්න ගමන් මෙරට රත්තරන් අලෙවිය කඩා වැටෙයි

හෙට සිට සිංහරාජය නැරඹීමට අවසර නැහැ - සංචාරකයන්ට දැනුම්දීමක්

හෙට සිට සිංහරාජය නැරඹීමට අවසර නැහැ - සංචාරකයන්ට දැනුම්දීමක්