මොහුව දන්නවනම් පොලිසියට කියන්න
Sri Lanka Police
Sinhala news
SriLanka News - Gagana
By Hashini
කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අවශ්‍ය කරන සැකකරුවෙක් මෙම ඡායාරූපයේ සිටිනවා.
පොලිසිය ඉල්ලා සිටින්නේ මොහු සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි.
සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් 01 කොළඹ දිසා අපරාධ කොට්ඨාසය -071-8591807
ස්ථානාධිපති / කොළඹ අපරාධ කොට්ඨාසය - 071-8591735
ස්ථානාධිපති / ඒකක 04 කොළඹ අපරාධ කොට්ඨාසය -071-8596506
