ICC මැයි මසයේ ක්‍රීඩකයා නම් කරයි [PHOTO]

Report

ICC මැයි මසයේ ක්‍රීඩකයා ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායක මුහම්මද් වසීම් ව තෝරාගෙන තිබේ.

හජ් උත්සවයට සජිත්ගෙනුත් සුබ පැතුම්

හජ් උත්සවයට සජිත්ගෙනුත් සුබ පැතුම්

එම සම්මානය සඳහා ස්කොට්ලන්තයේ බ්‍රැන්ඩන් මැක්මුලන් සහ අමෙරිකා එක්සත් ජනපදයේ මිලින්ද කුමාර් ද ඉදිරිපත් කර තිබුණි.

මුහම්මද් වසීම් මෙම ගෞරවය දිනාගත් දෙවන අවස්ථාව මෙය වෙයි. ඔහු මීට පෙර 2024 අප්‍රේල් මාසයේදීත් මෙම සම්මානය දිනා ගත්තේය.

පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ. හිටපු පෙම්වතා කට අරියි

පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ. හිටපු පෙම්වතා කට අරියි

Gallery